කොවිඩ්-19 ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පිරිස එක්කෝටි 31 ලක්ෂ 26,455ක් දක්වා ඉහළ ගොස් ඇතැයි, වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. එන්නත් මාත්‍රා එක් ලක්ෂ 26,487ක් ඊයේ ලබාදී තිබෙනවා.....Twitter