සිසුන් 200ට අඩු පාසල්වල සිසු-ගුරු පැමිණිම ඊයේට වඩා අද වර්ධනයක්....(වීඩියෝ)

ඔක් 22, 2021
  • සිසුන් 200ට අඩු පාසල්වල ප්‍රාථමික ශ්‍රේණි අධ්‍යයන කටයුතු ඊයේ ආරම්භ කෙරුණා.

    සිසුන්ගේ හා ගුරුවරුන්ගේ පැමිණිම ඊයේ දිනයට වඩා අද වර්ධනයක් පවතින බවයි, අප ප්‍රාදේශීය වාර්තාකරුවන් පවසන්නේ.....

     

     

    Last modified on සිකුරාදා, 22 ඔක්තෝබර් 2021 18:04

    Latest News