හලාබ පාලම නිරීක්‍ෂණයේදී ඩිලාන්, අනපේක්‍ෂිත සිදුවීමක....(වීඩියෝ)

ඔක් 18, 2021
  • බදුල්ල දිස්ත්‍රික්කයේ හාළිඇළ සහ ඌව පරණගම මැතිවරණ බල ප්‍රදේශ යා කෙරෙන හලාබ ප්‍රදේශයේ පාලම ප්‍රතිසංස්කරණය කිරීමට රජය තීරණය කර තිබෙනවා.

    මෙය, 1919 වසරේ දී ඉංග්‍රීසින් විසින් අශ්ව කරත්ත ගම්නාගමනයට ඉදිකරන ලද්දක්. පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා ඊයේ එම ප්‍රදේශයේ නිරීක්‍ෂණ චාරිකාවක නිරත වුණා. වසර ගණනාවක් තිස්සේ මෙය ප්‍රතිසංස්කරණය කර දෙන ලෙස ඉල්ලා සිටියද එය ඉටු නොවූ බව ජනතාව කියා සිටියා. නිරීක්‍ෂණය සිදු කරන අවස්ථාවේ දී ඩිලාන් පෙරේරා මහතා අනපේක්‍ෂිත සිදුවීමකට ද මුහුණ දුන්නා.

    Last modified on සදුදා, 18 ඔක්තෝබර් 2021 17:30

    Latest News