බන්දුල වර්ණපුර මහතා අභාවප්‍රාප්ත වෙයි

ඔක් 18, 2021

    ශ්‍රී ලංකාවේ ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ පළමු නායකයා ලෙස කටයුතු කළ බන්දුල වර්ණපුර මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

    කොළඹ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ සති දෙකක පමණ කාලයක් ප්‍රතිකාර ලබමින් සිටියදී අද (18) පෙරවරුවේ ඔහු මියගොස් ඇති බව වාර්තා වේ.

    මියයන විට 68 වන වියේ පසුවූ බන්දුල වර්ණකුල මහතා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ පුහුණුකරුවෙකු ලෙසද, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පරිපාලන නිලධාරීයෙකු ලෙසද, ක්‍රිකට් ක්‍රීඩා විචාරකයෙකු ලෙසද කටයුතු කර තිබේ.

    Latest News