ගැටලු පසෙකලා දරුවන්ගේ අනාගතය වෙනුවෙන් පාසල් එන්න; දෙමාපියන්....(වීඩියෝ)

ඔක් 15, 2021
  • සියලු ගැටලු පසෙකලා දරුවන්ගේ අනාගතය වෙනුවෙන් එළඹෙන 21 වැනිදා පාසල් වෙත පැමිණෙන ලෙස දෙමාපියන්, ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටිනවා.

    මේ අතර විදුහල්පතිවරු සහ දෙමාපියන් පිරිසක් පාසල් ආරම්භ කිරීම පිළිබඳව සාකච්ජා කිරීමට නාරහේන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් අද හමුවුණා.

    Last modified on සිකුරාදා, 15 ඔක්තෝබර් 2021 20:32

    Latest News