"මිත්‍ර ශක්ති" ඒකාබද්ධ යුද අභ්‍යාසය නිමාවේ....(වීඩියෝ)

ඔක් 15, 2021
  • ඉන්දු-ශ්‍රී ලංකා "මිත්‍ර ශක්ති" ඒකාබද්ධ යුද අභ්‍යාසය අද (15) නිමාවට පත්වුණා.

    සමාප්ති උත්සවය පැවැත්වුණේ, ඉන්දීය යුද හමුදා ප්‍රධානි ජෙනරාල් මනෝජ් මුකුන්ද් නාර්වානි මහතාගේ ප්‍රධානත්වයෙන්. ඒ, මාදුරුඔය යුද හමුදා පුහුණු පාසලේදී.....

    Last modified on සිකුරාදා, 15 ඔක්තෝබර් 2021 20:11

    Latest News