ගොවීන්ට, අති‍රික්ත පොහොර අලෙවියෙන් අමතර ආදායමක්....(වීඩියෝ)

ඔක් 11, 2021
  • රජයේ "සෞභාග්‍යයේ දැක්ම" වැඩසටහන යටතේ මේ වනවිට ගොවීන් වගාවන්ට අවශ්‍ය කාබනික පොහොර තමා විසින්ම නිෂ්පාදනය කර ගැනීමට පෙළඹී සිටිනවා.

    අති‍රික්ත පොහොර අලෙවි කිරීම මගින් තමන්ට අමතර ආදායමක් ද ලැබෙන බව ගොවීන් පවසයි.

    Last modified on සදුදා, 11 ඔක්තෝබර් 2021 17:00

    Latest News