ඉගැන්වීමේ කටයුතු ගැන දෙමාපියන්ගෙන් සංදේශයක්....(වීඩියෝ)

ඔක් 10, 2021
  • පාසල් නැවත විවෘත කිරීමෙන් පසු ඉගැන්වීමේ කටයුතු ආරම්භ කරන ලෙස දැනුවත් කරන්නැයි, ඉල්ලමින් දෙමාපියන් පිරිසක් අද උදේ පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් වෙත සංදේශයක් බාර දුන්නා.

    ඒ, නාරා‍හේන්පිට අභයාරාමයේදී. ලබන ඔක්තෝබර් 21 වැනිදා පාසල් ආරම්භ කිරීමෙන් පසු දරුවන්ට ඉගැන්වීම් කටයුතුවල නිරත වන්නැයි, දෙමාපියන් ගුරුවරුන්ගෙන් ඉල්ලීමක් ද කරනවා.

    Last modified on ඉරිදා, 10 ඔක්තෝබර් 2021 17:36

    Latest News