කොවිඩ් පාලනය කර ගැනීම සෑමදෙනාගේම වගකීමක්(වීඩියෝ)...

ඔක් 06, 2021
  • කොවිඩ් 19 රෝගය යළි මෙරට තුළ ශීඝ්‍ර ලෙස ව්‍යාප්ත වීම පාලනය කර ගැනීම සඳහා ක්‍රියාකිරීම මෙරට සියලු පුරවැසියන්ගේ වගකීමක් බව සෞඛ්‍ය අංශ අවධාරණය කරනවා.

    මේ අතර, දිවයිනේ විවිධ ප්‍රදේශවල කළ සොයාබැලීමකදී දැකගත හැකි වූයේ, මුව ආවරණ නිසි පරිදි නොපැළඳ බොහෝ පිරිසක් මාර්ගයේ ගමන් ගන්නා ආකාරයයි.

    Last modified on බදාදා, 06 ඔක්තෝබර් 2021 20:50

    Latest News