ලොවම වසඟ කළ යොහානි, ඉන්දීය ප්‍රසංග වේදිකාවේ....(වීඩියෝ)

ඔක් 01, 2021
  • “මැණිකේ මගේ හිතේ“ ගීතය තුළින් ශ්‍රී ලාංකිකයන්ගේ පමණක් නොව ලක්‍ෂ සංඛ්‍යාත ඉන්දියානුවන් ඇතුළු විදේශිකයන්ගේ ද සිත් දිනාගත් යොහානි ද සිල්වා තම පළමු ඉන්දීය ප්‍රසංගය අති සාර්ථක ලෙස ඊයේ පැවැත්වූවාය.

    මේ අතර, යොහානි ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර සංස්කෘතික තානාපතිවරියක ලෙස ඉන්දීය රජය විසින් පත්කර ඇතැයි යන පුවතක් ද එරට සමාජ මාධ්‍ය ඔස්සේ ශීඝ්‍රයෙන් සංසරණය විය. 

    Last modified on සෙනසුරාදා, 02 ඔක්තෝබර් 2021 00:00

    Latest News