ආසාදිතයින් 685ක්...මරණ 61ක්

සැප් 29, 2021

    අද (29) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 685ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

    එමෙන්ම, තවත් කොවිඩ් මරණ 61ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 12,847ක් දක්වා ඉහළ ගොස් ඇත.

    ඊයේ (28) දින තහවුරු කර ඇති එම මරණ අතරින් 36 දෙනෙක් කාන්තාවන් වේ. මේ අතර, අවුරුදු 60 සහ ඊට වැඩි කොවිඩ් මරණ 47ක් ද අවුරුදු 30ත් - 59ත් අතර මරණ 14ක් ද සිදුව තිබේ.

    Latest News