නිරෝධායන නීති කැඩූ 334ක් අත්අඩංගුවට

සැප් 25, 2021

    ඊයේ (24) දිනයේදී නිරෝධායන නීතිය කඩ කළ පුද්ගලයින් 334 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    ඒ අනුව මේ දක්වා නිරෝධායන නීති උල්ලංඝනය කිරීම් යටතේ අත්අඩංගුවට ගත් සම්පූර්ණ පුද්ගලයින් සංඛ්‍යාව 77,877ක් බවයි, පොලීසිය පවසන්නේ.

    Latest News