තවත් කොවිඩ් මරණ 82ක්...

සැප් 24, 2021

    තවත් කොවිඩ් මරණ 82ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇත.

    ඒ පිරිමි පුද්ගලයන් 51 ක් සහ කාන්තාවන් 31 ක් වශයෙනි.

    කොවිඩ් -19 මරණ සංඛ්‍යාවේ ප්‍රවෘත්ති නිවේදනය පහතින්....

    DethToday 900px 21 09 24

    Last modified on සිකුරාදා, 24 සැප්තැම්බර් 2021 18:29

    Latest News