ගංජා සමග කාන්තාවන් 02 ක් දැලේ...

සැප් 19, 2021

    පොලිසිය මගින් ක්‍රියාත්මක කරන ලද වැටලීමකදි, පානදුර, දවටගහවත්ත ප්‍රදේශයේ ගංජා ජාවාරමේ යෙදුණු කාන්තාවන් දෙදෙනෙකු ගංජා ග්‍රෑම් 500 ක් සමග පින්වත්ත පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

    මෙම කාන්තාවන් දෙදෙනා දීර්ඝ කාලයක සිට මෙම ජාවාරමෙහි නිරතව සිට ඇත.  මොවුන් ප්‍රදේශයේ විවිධ ස්ථානවලට ගංජා අලෙවි කර තිබේ. අවුරදු 45 සහ 53 වයස වල පසුවන කාන්තාවන් දෙදෙනා අද පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

    Latest News