එහි සභාපති සුමිත් විජේසිංහ මහතා අද පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ, රටේ කිසිදු ඉන්ධන හිඟයක් නොමැති බවයි.
නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වීමෙන් සාමාන්‍ය ඉන්ධන පරිභෝජනය 40% කින් පමණ අඩුවී ඇතැයි, ඛනිජ තෙල් සංස්ථාව පවසනවා.