සිදුවන වන විනාශය පාලනය අරමුණයි. ලියා පදිංචිය ලබන 20 වැනි දින ආරම්භ කෙරේ. 28 වැනි දින එය අවසන් වේ.
ලියාපදිංචි කළ යාන්ත්රික කියත් සඳහා විශේෂ බලපත්රයක් හා අංක තහඩුවක් ඉදිරියේදී ලබා දීමට කටයුතු කෙරේ.
සියලු යාන්ත්රික කියත් සඳහා ලබන 28 වැනි දිනට පෙර ලියාපදිංචි සහතිකයක් ලබා ගත යුතු බව ආරක්ෂ අමාත්යංශය දැනුම් දේ.