චීන පාර්ලිමේන්තුවේ දූත පිරිසක් සමඟ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සහ අමාත්‍යවරුන් පිරිසකගේ සහභාගිත්වයෙන් වීඩියෝ තාක්ෂණය ඔස්සේ ඊයේ පැවති සාකච්ජාවකදී චීන කතානායකවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.
ශ්‍රී ලංකා ආර්ථිකයේ හා කොවිඩ් වසංගතයේ අභියෝග ජය ගැනීමට චීන රජය උපරිමයෙන්ම ශක්තියක් වන බව, චීන කතානායක ලී ෂන්සු මහතා පවසයි.