කුරුණෑගල දිස්ත්‍රික්කයේ කාබනික පොහොර ව්‍යාපෘති නිරීක්ෂණය කිරීමේ අවස්ථාවට එක්වෙමින්, අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර ඇත. කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ කාබනික පොහොර මෙට්‍රික් ටොන් 40,000 ක් නිෂ්පාදනය කිරීමට පියවර ගෙන ඇති අතර ගොවිජන සේවා මධ්‍යස්ථාන 56ක, පොහොර ටොන් 100 බැගින් නිපදවීමට මුදල් ලබාදී ඇති බවට අමාත්‍යවරාය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.