මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත්තේ නාවික හමුදාව හා පොලිසිය එක්වයි. ගංජා තොගයේ මිල රුපියල් පන් කෝටි පනස් ලක්ෂයක් බවට තක්සේරු කර තිබේ. ගංජා තොගය හා ලොරි රථය පොලිස් බාරයට ගැණින. ලොරි රථයේ ප්‍රවාහනය කරමින් තිබූ ඖෂධ, රූපලාවන්‍ය හා සනීපාරක්ෂක උපකරණ අතර මෙම ගංජා තොගය සඟවා තිබිණ.