අද (28) ආසාදිතයන් 3,764 ක්

අගෝ 28, 2021

    කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 3,764 දෙනෙකු අද (28) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

    ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත රෝගීන් සංඛ්‍යාව 420,725ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    Latest News