රට තුල කිසිදු ඖෂධ හිඟයක් නැහැ; සභාපති

අගෝ 28, 2021

    රට තුල කිසිදු ඖෂධ හිඟයක් නැතැයි, ඖෂධ නීතිගත සංස්ථාව පවසයි.

    එහි සභාපති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසන්නේ, ඖෂධ 40ක හිඟයක් ඇති බවට ගෙන යන ප්‍රචාර සාවද්‍ය බවයි.

    Latest News