අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා ද එම අවස්ථාවට එක්විය. ඉන්දියානු මහා කොමසාරිස් කාර්යාලය නියෝජනය කරමින් එහි නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා සහ වරාය අධිකාරියේ මෙන්ම ඉන්දීය නාවික හමුදාවේ උසස් නිලධාරීන් කිහිපදෙනකු ද එම අවස්ථාවට එක්වූහ.
හෙට අලුයම ශ්‍රී ලංකාවේ නාවික හමුදාවට අයත් ශක්ති නෞකාවෙන් තවත් ටොන් හතළිහක් රැගෙන ඒමට නියමිතයි .