ලබන 28ට පෙර, කොළඹ 60 වැඩි සියල්ලට එන්නත (වීඩියෝ)

අගෝ 19, 2021
  • ලබන 28 වැනිදාට පෙර කොළඹ දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 60 ට වැඩි සියලු දෙනාට කොවිඩ්19 ප්‍රතිශක්තිකරණ එන්නත ලබා දීමට සැලසුම් කර ඇති බව යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

    ජාතික රූපවාහිනියෙ මහජන දිනය සජීව වැඩසටහනට එකවෙමින් කොවිඩ්19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ලෙස කටයුතු කරන යුද හමුදාපතිවරයා මේ බව කියා සිටියා.

    Latest News