සේරුවිල නගරය ලබන 27 වැනිදා දක්වා වසා දැමීමට පියවර ගෙන තිබේ. ඒ කොවිඩ්-19 රෝගීන් වැඩි වශයෙන් වාර්තා වීමත් සමගයි.Twitter