ප්‍රදේශ දෙකක හුදෙකලා බව ඉවතට

ජූලි 16, 2021

    අද (16) උදෑසන 6.00 සිට තවත් ප්‍රදේශ 2ක හුදකලා බව ඉවත් කිරීමට පියවර ගෙන ඇත.

    ඒ අනූව මෙලෙස හුදෙකලා බව ඉවත් කර ඇත්තේ, පුත්තලම දිස්ත්‍රික්කයේ සහ යාපනය දිස්ත්‍රික්කයේ ප්‍රදේශ දෙකකයි.

    පුත්තලම දිස්ත්‍රික්කයේ පුත්තලම පොලිස් බලප්‍රදේශයේ ජේ. පී මාර්ගයේ 9 වැනි හරස් පාර ප්‍රදේශය සහ යාපනය දිස්ත්‍රික්කයේ කයිට්ස් පොලිස් බලප්‍රදේශයේ නාරාන්තනෙයි වයඹ කොටසේ හුදකලා බව ඒ අනූව අද උදෑසන සිට ඉවත් කර තිබේ.

    Latest News