ඒ රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ සහභාගිත්වයෙන්, සෞඛ්‍ය අමාත්‍යාංශයේදී. මෙම පරිත්‍යාගය සිදු කරනු ලැබ ඇත්තේ, එෆ්.එම්.සී.ජී. බෙවරේජ් ආයතනය විසින්. එම යන්ත්‍රයේ වටිනාකම රුපියල් මිලියන 3.9ක්.
කොවිඩ් රෝගය හේතුවෙන් ස්වසන අපහසුතා ඇති වන රෝගීන් සඳහා අවශ්‍ය ඔක්සිජන් හයිෆ්ලෝ මැෂින් 3ක් කුලියාපිටිය, කුරුණෑගල සහ නිකවැරටිය රෝහල් වෙත පරිත්‍යාග කෙරිණ.