එය මෙතෙක් දිනක් තුළ ලබාදුන් වැඩිම එන්නත් මාත්‍රා සංඛ්‍යාවයි. සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ඊයේ 91,759කට ලබාදී ඇති අතර, එහි දෙවැනි මාත්‍රාව ලබාගත් පිරිස 79,236ක්. කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව ඊයේ 2,523 දෙනෙකුට ලබාදී තිබේ. මේ දක්වා ලබාදී ඇති සමස්ත එන්නත් මාත්‍රා සංඛ්‍යාව 38 ලක්ෂ 66,623