බූරුවා ගැසූ මන්ත්‍රීවරිය මාට්ටු

පෙබ 08, 2019

    බේරුවල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරියක් නිවස තුළ පවත්වාගෙන ගිය බූරු තිප්පොලක් වටලා ඇය ඇතුළු කාන්තාවන් 10ක් හා පිරිමි 3ක් අත්අඩංගුවට ගෙන තිබේ.

    මන්ත්‍රීවරිය විසින් කලක පටන් සිය නිවසේ බූරුවා ගැසීමේ තිප්පොලක් පවත්වාගෙන ගොස් ඇති බව පොලීසිය පවසයි. ඊයේ(07) රාත්‍රී බේරුවල පොලීසිය මගින් මෙම වැටලීම සිදුකොට ඇත්තේ මේ සම්බන්ධයෙන් ලැබුනු තොරතුරකට අනුවයි.

    සැකකරුවන් අද දින කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇත.

    Latest News