ජනාධිපති නීතිඥ ගාමිණි මාරපන මහතාගේ සභාපතිත්වයෙන් යුත් කොමිසමේ සෙසු සාමාජිකයන් වන්නේ,
- මහා භාණ්ඩාගාරයේ ලේකම් එස්. ආර්. ආටිගල මහතා
- ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම මහතා
- ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ හිටපු සභාපති සාලිය වික්‍රමසූරිය මහතා
- ඕරල් කෝපරේෂන් - සභාපති සහ කළමනාකාර අධ්යක්ෂ කුෂාන් කොඩිතුවක්කු මහතා
- මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන් ඇන්ඩ් ෆිනෑන්ස් - කළමනාකාරඅධ්යක්ෂ
ජෙරාඩ් ඔන්ඩච්චි මහතා - මැක්ලරන්ස් සමූහයේ සභාපති හා කළමනාකාර අධ්යක්ෂ රොහාන් ද සිල්වා මහතා