එහි වටිනාකම රුපියල් මිලියන 7ක්. මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ මහතා ද මේ අවස්ථාවට එක්විය.
මහනුවර වෙළෙඳ ව්‍යාපාරික තුසිත විජයසේන මහතා විසින් මහනුවර මහ රෝහලේ ඉදි කෙරෙන නව දැඩි සත්කාර ඒකකයට අවශ්‍ය අධි සත්කාර ඇඳන් දහයක් සහ උපකරණ රැසක් ප්රදානය කළේය.
එහි වටිනාකම රුපියල් මිලියන 7ක්. මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ මහතා ද මේ අවස්ථාවට එක්විය.