අද (09) පැවති සාකච්ඡාවක දී ඒ පිළිබඳ තීරණය කළ බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා පවසයි. ඒ අනුව අවම සේවකයින් පිරිසක් සේවයට කැඳවීම සඳහා වු නව චක්‍රලේඛය හෙට (10) දිනයේ දී නිකුත් කිරීමට නියමිතය.
එම තීරණය අනුව ගර්භනී කාන්තාවන් සේවයට කැඳවීම සම්පූර්ණයෙන් නවත්වා තිබේ.