මීට අදාළ ගිවිසුම 2014 වසරේ අත්සන් කරනු ලැබ ඇතත්, පැවති රජය සමයේ එය ක්‍රියාත්මක කෙරුණේ නැහැ. ඒ අනුව, ව්‍යාපෘතිය නැවත ක්‍රියාවට නැංවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.