මෙය රාජ්‍ය පෞද්ගලික හවුල් ව්‍යාපාරයක් ලෙස ක්‍රියාත්මක වේ. මේ යටතේ දුම්රිය මාර්ග 4ක් ඉදිකෙරෙන අතර, ඒවා රක්ත, හරිත, නීල සහ දම් ලෙස නම්කර තිබේ. රක්ත දුම්රිය මාර්ගය රාගම සිට පිටකොටුව හරහා කොට්ටාව දක්වා ඉදිකිරීමට නියමිතයි.
කොළඹ නාගරික කලාපය ආවරණය වන කණු මත ඉදිවන දුම්රිය මාර්ග පද්ධතියක් ඉදිකිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.