සෙරමික් නිෂ්පාදන දින 180ක ණය පදනම මත ආනයනයට අවසර

මාර් 24, 2021

    ආනයනය තාවකාලිකව අත්හිටුවන ලද සෙරමික් නිෂ්පාදන දින 180ක ණය පදනම මත ආනයනයට අවසර ලබාදී තිබේ.

    බතික් හා අත්යන්ත්‍ර මගින් වියන ලද ඇඟලුම් හා රෙදිපිළි හැර වෙනත් සාරි වර්ග දින 90ක ණය පදනම මත ආනයනයට ද, අවසර හිමිවිය. ඊට අදාළ ගැසට් නිවේදනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා අග්‍රාමාත්‍යවරයා කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

    Latest News