විදේශ සේවා කාර්යාංශයේ මාධ්‍ය අංශයේ ප්රවෘත්ති නිවේදිකාවක් ලෙසද කටයුතු කල ඇය, මියයන විට කොරියානු රැකියා බඳවා ගැනීම් අංශයේ සේවය කරමින් සිටියාය. රිය අනතුර සිදුවන අවස්ථාවේ ත්‍රීරෝද රථය තුල ඇයට අමතරව, නිවුන් දරුවන් දෙදෙනා, සැමියා හා පියා ගමන් කරමින් සිට ඇත. රිය අනතුරින් සෙසු අය සුළු තුවාල ලබා තිබේ.