නාරංගල සංචාරකයින්ට තහනම් වෙයි

මාර් 03, 2021

    නාරංගල කන්දට ඇතුලුවීම සංචාරකයින්ට තහනම් කර තිබෙනවා.

    ඒ ඉකුත් දින කිහිපයේදී එම කන්ද රක්ෂිතයේ සිදු වු විනාශකාරී සිදුවීම් කිහිපයක් සැලකිල්ලට ගනිමින්.

    විධිමත් ක්‍රමවේදයක් සකස් කොට මෙම භූමිය සංචාරකයින් සදහා විවෘත කරන තෙක් නාරංගල කන්ද සංචාරකයින්ට තහනම් ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් දමයන්ති පරණගම සඳහන් කළා.

    Latest News