ජපාන ස්වයං ආරක්‍ෂක සාගරික බලකායට අයත් නෞකාවක් හම්බන්තොට වරායට...

පෙබ 27, 2021

    ජපාන ස්වයං ආරක්‍ෂක සාගරික බලකායට අයත් “සෙටොගිරි” (Setogiri) නෞකාව හම්බන්තොට වරායට සේන්දු විය.

    එය ඩිස්ට්‍රෝයර් (Destroyer) වර්ගීකරණයට අයත් නෞකාවක් වන අතර, දිගින් මීටර 137ක් සහ නෞකාවේ නැව් මුළුව 220ක ගෙන් සමත්විත වේ. මෙම නෞකාව හා සම්බන්ධ කටයුතු පවත්නා කොවිඩ් 19 ව්‍යාප්තිය වැළැක්වීමේ සෞඛ්‍ය උපදෙස් සහ ක්‍රමවේදයන්ට අනුව, එම අපේක්‍ෂිත කාර්යයන් සඳහා පමණක් සීමා කිරීමට කටයුතු සූදානම් ඇත.

    Latest News