එම සැලසුම් ක්‍රියාත්මකවීමේ දී දැනට පවතින රු. බිලියන 11ක අරමුදල රු. බිලියන 20 දක්වා වැඩි කිරීමටත් ඒ තුලින් ජනිත වන අතිරේක ආදායම් අරමුදලේ ස්ථාපිත අරමුණු සාක්ෂාත් කර ගැනීමට සඳහා යොදා ගැනීමට හැකියාව ලැබෙනු ඇති බව විශ්වාස කරන බවත්, මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදලේ අධ්යක්ෂ එම්. පරාක්‍රම බණ්ඩාර මහතා පවසයි.