සුවය ලැබූවන් 73,000 ඉක්මවයි

පෙබ 21, 2021

    කොරෝනා ආසාදිතව සිටි තවත් පුද්ගලයින් 890දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

    ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 73,456ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    මෙරටදී හඳුනාගෙන ඇති කොරෝනා ආසාදිතයින් ගණන 78,937ක් වන අතර, රෝගීන් 5048දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව ද වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

    Latest News