තවත් කොවිඩ් මරණ 3ක් වාර්තා වේ

පෙබ 19, 2021

    අද (19) දින තවත් කොවිඩ් මරණ තුනක් තහවුරු වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිවේදනය කරයි.

    ඒ අනුව, මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 433කි.

    එසේ මියගොස් ඇත්තේ, මාතලේ, නුගේගොඩ, සහ කලගෙඩිහේන ප්‍රදේශවල පදිංචිව සිටි පිරිමි පුද්ගලයින් තිදෙනෙකි.

    Press-Release---183.jpg

     

    Latest News