2017 සහ 2018 මූල්‍ය වර්ෂ වලට අදාළව විගණකාධිපති වාර්තාව සහ එහි කාර්ය සාධනය පිලිබදව විමර්ෂණය කිරීම අරමුණයි.
මේ අතර මැණික් පතල් කැණීම සහ විකිණිම ඇතුළු ක්‍රියාවලියට සම්බන්ධ ගාස්තුවලට අදාළ ගැසට් පත්‍රය පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට අවසර ලබාදී තිබෙනවා.
ඒ කර්මාන්ත කටයුතු පිළිබඳ අමාත්‍යංශ උපදේශක කාරක සභාව රැස්වූ අවස්ථාවේදී.