කරුංකා කන්ටේනර් 23 ක් අත්අඩංගුවට

පෙබ 10, 2021

    නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන් වූ කරුංකා කන්ටේනර් 23 ක් පොලීසිය කළ විශේෂ වැටලීමකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    ඒවා ප්‍රතිඅපනයනය සඳහා ගෙන්වා ඇති බවයි පොලීසිය පවසන්නේ.

    Latest News