රු. දහස රජය මගින් පාලනය කෙරෙන වතු යටතේ ප්‍රථමයෙන්; අමාත්‍ය නිමල් සිරිපාල (වීඩියෝ)

පෙබ 09, 2021
  • වතු කම්කරුවන්ට රුපියල් දහසක දෛනික වැටුපක් ලබාදිය නොහැකි සියලුම වතු සමාගම් රජයට ලබාදෙන ලෙස අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

    රුපියල් දහසක වැටුප රජය මගින් පාලනය කෙරෙන වතු යටතේ ප්‍රථමයෙන් ලබාදෙන බව ද ඔහුකියා සිටියේය.

     

    Last modified on අඟහරුවාදා, 09 පෙබරවාරි 2021 21:55

    Latest News