ඒන්නත ලබාදෙන ක්‍රමවේදය ගැන ජනතාව දැනුවත් කරන්න; ආශු මාරසිංහ

පෙබ 08, 2021

    කොවිඩ්-19 මැඩලීමේ ඒන්නත ලබාදෙන ක්‍රමවේදය පිළිබඳව ජනතාව දැනුවත් කළ යුතු බව ඒක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා පවසයි.

    කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු ඒ් පිළිබඳ අදහස් පළ කළේය.

    Latest News