කොරෝනා මරණ සංඛ්‍යාව 185 ක් දක්වා ඉහළට

දෙසැ 25, 2020

    කොරෝනා ආසාදිත තවත් රෝගීයකු ඊයේ (24) දිනයේදී මිය ගොස් ඇතැයි, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

    ඒ අනුව, ශ්‍රී ලංකාවේ කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් මියගිය සමස්ත රෝගීන් ගණන 185 දක්වා ඉහළ ගොස් තිබේ.

    අද දිනයේදී මිය ගොස් ඇත්තේ, අගලවත්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 60 ක පිරිමි පුද්ගලයෙකි.

    Latest News