ගංදර පොලිසියේ සැරයන්ගේ පිස්තෝලය ක්‍රියාත්මක වී සැකකරුවෙක් තුවාල ලබයි

දෙසැ 19, 2020

    ගංදර පොලිස් ස්ථානයේ සැරයන් වරයෙකුගේ පිස්තෝලය ක්‍රියාත්මක වීමෙන් එම පොලිස් ස්ථානයේ සිර මැදිරියේ රදවා සිටි සැකකරුවෙකු තුවාල ලැබුවා.

    ඔහු මාතර මහ රෝහලට ඇතුලත් කර ඇති අතර සැරයන්වරයාගේ සේවය අත්හිටුවීමටයි පොලිස් දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත්තේ.

    Latest News