රු.කෝටියක කහ තොගයක් මුහුදේදී අත්අඩංගුවට

දෙසැ 13, 2020

    කල්ලාරු තුඩුවට ඔබ්බෙන් මූ මුහුදු සීමාවේ දී රුපියල් කෝටියකට අධික කහ තොගයක් සමග ඉන්දීය ජාතිකයින් තිදෙනෙක් නාවික හමුදා අත්අඩංගුවට ගෙන තිබේ.

    අද අලුයම (13) කල්ලාරු තුඩුවේ සිට සැතපුම් 27ක් මුහුදු සීමාවේ දී ඉන්දීය යාත්‍රාවකින් මෙම කහ තොගය මෙරටට රැගෙන එමින් සිටි ඇත.

    කහ කිලෝ 2420යි ග්‍රෑම් 300ක් සොයා ගැනුණු අතර, අත්අඩංගුවට ගත් ඉන්දීය ජාතිකයින් තිදෙනා 37,40 හා 49 වයස්වල පසුවන්නන්.

    Latest News