මැනිං වෙළෙඳුන්ගේ උද්ඝෝෂණය අවසන් (වීඩියෝ)

දෙසැ 11, 2020
  • මැනිං වෙළඳුන්ගේ බලාපොරොත්තු ඉටුකරමින් ඔවුන් ගෙනගිය උද්ඝෝෂණය රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතාගේ මැදිහත්වීමෙන් අවසන් වේ.

    අද (11) රාජ්‍ය අමාත්‍යවරයා සහ මැනිං වෙළෙඳුන් අතර පැවති සාකච්ඡාවකින් පසු මැනිං වෙ‌ළෙඳුට රාජ්‍ය අමාත්‍යවරයා ලබාදුන් විසඳුම පිළිබඳව සිය සතුට පුදකරමින් පිටව යන ලදී.

    Last modified on සිකුරාදා, 11 දෙසැම්බර් 2020 23:40

    Latest News