නාස්තිය සහ දූෂණය පිටුදැකීම ආණ්ඩුවේ ප්‍රධාන වගකීමක්

දෙසැ 09, 2020

    දූෂණයට එරෙහිව වඩාත් හොදින් සටන් වැදීමට රටකට හැකි වනුයේ මේ සාපරාධී චර්යාවට එරෙහිවීමට එහි වැසියන් හට වුවමනාවක් සහ නැඹුරුවක් ඇති වූ විටක බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

    අද දිනට හෙදී ඇති අන්තර්ජාතික දූෂණ විරෝධී දිනය වෙනුවෙන් ජනාධිපතිතුමා පණිවුඩයක් නිකුත් කරමින් සදහන් කරයි.

    Latest News