ගාල්ල පාසල් 26ක් අද සිට වැසේ

දෙසැ 07, 2020

    ගාල්ල අධ්‍යාපන කොට්ඨාශයේ පාසල් 26ක් අද (07) දින සිට දෙසැ.9 දක්වා දින 3ක් වසා දැමිමට තින්දු කළ බව දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් රංජිත් යාපා පවසනවා.

    Latest News